White Mug - Heart Handle Out

$ 3.63

Share a Prayer
Mug printing in Sri Lanka Features: Type: Heart Handle Coffee mug Material: Ceramic Design: Customized design Size: (D x H ) 80 x 95mm Capacity: 350ml Weight: 260g Package: 1 x Heart handle ceramic coffee mug 1 x box Attention : As different computers display colors differently, the color of the actual item may vary slightly from the above images, thanks for your understanding.   ඉහත රූපයෙන් දැක්වෙන මග් එක දැන් ඔබට කැමති ලෙස මුද්‍රණය කරවාගන්න පුලුවන්. ඔබ සතුව design එකක් තියෙනවා නම් ඉහත “Yes, I have a design” තෝරාගෙන design එක upload කරන්න. ඔබ සතුව design එක නැති නම් අපි ඔබ වෙනුවෙන් නොමිලේම design කරලා දෙනවා. ඒ සඳහා ඉහත “No, I will send all information to design” තෝරාගෙන ඔබට මුද්‍රණය කිරීමට අවශ්‍ය පින්තූර, සුබ පැතුම් සහ නිසඳැස්  සියල්ලම ඇතුලත් කරන්න. ඇණවුම් කිරීම (placing an order) ඔබේ මග් එක order කිරීමට නම් ඉහත විස්තර ඇතුලත් කල පසුව “Add to cart” select කරන්න. ඉන්පසුව පෙනෙන වෙබ් පිටුවේ ඔබේ shopping cart එකේ තිබෙන ඔබ ඇණවුම් කල භාණ්ඩ පෙන්වනවා. එතැනදී ඔබේ ඇණවුමේ සාරාංශයක් සහ තවත් විස්තර බලාගන්න පුලුවන්. ඉදිරියට යෑමට “Proceed to checkout” select කරන්න. මෙතැනදී ඔබගේ විස්තර ඇතුලත් කරන්න අවශ්‍ය වෙනවා. මේ තොරතුරු වලින් තමයි ඇණවුම් කිරීමෙන් පසු ඔබත් සමඟ අපි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා නිවැරදිම තොරතුරු ඇතුලත් කරන්න. දකුණු පැත්තේ තීරුවේ ඔබේ order එකේ සියලුම විස්තර පෙන්නනවා. ඒ වගේම ඔබ අපට මුදල් ගෙවන ආකාරයත් එතැනදී තෝරාගන්න පුලුවන්. Deliver කරන වෙලාවෙදී මුදල් ගෙවනවා නම් “Cash on delivery” select කරන්න. Online ගෙවනවා නම්, ඒ කියන්නේ amex, visa, master card හරි eZ cash, m Cash හරි Internet banking හරි කරනවා නම් “Pay online” select කරන්න. අන්තිමට terms & conditions වලට tick එකක් දාලා “Place order” කරන්න. Order එක අපිට ලැබුණු ගමන් ඔබට SMS පණිවිඩයකින් ඒක දන්වනවා. වෙනත් විස්තර මොනාහරි දැනගන්න අවශ්‍ය නම් “Enquiry / Request a quote” select කරලා එතැන අවශ්‍ය දේවල් සඳහන් කරන්න. Mug printing in sri lanka   Perfect for any event! Price includes full color printing logos , photographs, text and images. Our Ceramic mugs are manufactured with a dishwasher safe premium coating. The mug is produced from premium quality heavy weight ceramic and has a bright white, high gloss super hard coating. All our mugs are professionally printed using top of the line sublimation print for a high quality finish that lasts and lasts. Dishwasher resistant up to 800 wash cycles at  45°C. Contact us for bulk orders [email protected] Previous work See our reviews